෴ ඇම්ඩන් සහ අලියා................෴
ඔන්න ඇම්ඩන් පොඩි කාලෙ හෙන මැට්ටලු..
ස්කෝලේ වැඩක් කරන්නෙම නැල්ලු..පිස්සුමලු කෙලින්නෙ
මේ වැඩේ හරියන්නෙ නැති හින්දා තාත්තා කිව්වලු පුතා
පන්තියෙ පලවෙනියා උනොත් මම ඔයාව සත්තු වත්තට එක්කගෙන යනවා කියලා..
ඇම්ඩට උන පොරොන්දුව අහක දාන්නත් බැරි හින්දා මූව සත්තු වත්තට
එක්කගෙන ගියාලු....
දැන් ඔහොම යන අතරේ ටැප් එකක් ඇරලා වගේ සද්දයක් එනවලු
බැලින්නම් අලියෙක් අරක ෆුල් එලියෙ දාගෙන පම්ප් එකක් දානවලු..
ඇම්ඩා ශේප් එකේ දන්නෙ නැහැ වගේ තාත්තගෙන් ඇහැව්වලු
තාත්තේ අර මොකක්ද කියලා..
තාත්ත බයවෙලා වගේ කිව්වලු..
ආපෝ පුතේ ඕක මහා භයානක දෙයක් කියලා
කට්ටියම සත්තු වත්ත වටේ ඇවිදලා ආයෙත් අලියො ඉන්න තැනින් යද්දි
තව අලියෙක් අර වැඩේම කරනවලු..
ඇම්ඩා පොඩි එකා වගේ අම්මගෙන් අහනවලු අම්මේ
ඒ මොකක්ද කියල..
අම්ම කිව්ව්ලු ආ පුතේ ඕක සුළු දෙයක් කියලා
දැන් මූට මේක හෙන ප්‍රශ්නයක්ලු
මූට අම්බානෙක මල පැනලා තාත්තගෙන් අහනවලු
මොකක්ද තාත්තෙ මේකේ තේරුම..
මොකේ තේරුමද පුතා?
අර දෙවෙනි අලියව පෙන්නල ඇම්ඩා කියනවලු
තාත්ත කියනව මේක මහා භයානක දෙයක් කියලා..
අම්ම කියනව මේක සුළු දෙයක් කියලා...
එතකොට කවුද හරි කවුද වැරදි?ඇම්ඩගෙ තාත්ත ශේප් එකේ කියනවලු...
ආහ්..ඉතින් උඹලගෙ අම්මටනම් ඕක සුළු දෙයක් වෙන්න ඇති කියලා...
:q
:q:q:q:q:q:q:q:q:q
@ Anonymous
එල එල :b
@ ඉලන්දාරියා
:q :b
අඩෝ කැරියා කුනුහරුප කතා ලියන්න එප. සිංඩියට පොඩි එවුන් එනවා
:n
@ Anonymous
එහෙනම් උබ තනිකරම කුණුහරුපයක් කියල තියෙන්නෙ :r
@Anonymous
:a
:b
@ සෑම්
එල එල මචෝ .... :b
ADO maxxaa kathawa :i
ෆට්ට කතාව.....:b
ubath mama vage pissu kollekne :p
ඕන් ඔහොමලු උණේ :f
@samanrox එල එල මචන්
@ හේමලයා එලකිරි මචන් :b
පිස්සා - අනිවාර්යෙන්...මචෝ
@ හසි - ඔව් ඔව්...හික් හික්