෴ හරි හරි කෝච් මට හොදටම තේරුනා,,,,෴

Posted by Anuradhax3 on 5:00 PM
ඔබත් ෆුට්බෝල් ෆෑන් කෙනෙක්නම් දන්නවා ඇති Emmanuel Eboué
ගැන...ඔව් ඔව් Arsenal එකේ සෙල්ලම් කරන Eboué තමා...

මිනිහා මේ ලගදි..ඒ කිව්වේ FIFA ලෝක කුසලානයේදී පට්ට ආතල් වැඩක් කරානේ..
හික් හික්...පොර සෙල්ලම් කරන්නෙ අයිවරි කෝස්ට් ටීම් එකටනෙ..
මැච් එක තිබ්බෙ කොරියාවත් එක්ක...
මැච් එක පොඩ්ඩකට නවත්තපු වෙලාවක කොරියාවේ කෝච් ප්ලේයර් කෙනෙක්ට එන්න
කියලා උපදෙස් ටිකක් දෙද්දි මෙන්න මේ යකත් එතනට ගිහින්
අරූට කියන ඔක්කම අහගෙන ඉදලා හරි හරි මට තේරුනා කියලා වගේ ෆුල් සීරියස්
විදිහට ඔලුව හොල්ලල ආයෙත් ග්‍රවුන්ඩ් එකට යනවා...

මේ තියෙන්නෙ ඒ වීඩියෝ එක...




මේකේ උපරිම ෆන් එක ගන්න දෙපාරක් විතර බලන්න ඕනේ..
වීඩියෝ එක ඉවර වෙනකන්ම බලන්නකෝ..

එක්කෝ මේ යකාට කොරියන් භාෂාව පුලුවන් ඇති...
නැත්නම් මූ විහිලුවට එහෙම කරන්න ඇති...
නැත්නම් ඉතින් අඩුම තරමේ ගුලියක්වත් කාලා ඉන්න ඇති...
මොකද ඔයකට්ටිය හිතන්නෙ මේ ගැන?,,
පොඩ්ඩක් හරි හිනා ගියානම්....
අනිවාර්යෙන් මොකද හිතෙන්නෙ කියල කමන්ට් එකක් දාලා යන්න!

෴ ඇම්ඩන් සහ අලියා................෴

Posted by Anuradhax3 on 5:33 PM
ඔන්න ඇම්ඩන් පොඩි කාලෙ හෙන මැට්ටලු..
ස්කෝලේ වැ‍ඩ‍ක්‍ ක‍ර‍න්නෙම නැල්ලු..‍පිස්සුමලු කෙලින්නෙ
මේ වැඩේ හරියන්නෙ නැති හින්දා තාත්තා කිව්වලු පුතා
ප‍න්‍ති‍යෙ‍ ප‍ල‍වෙ‍නි‍යා‍ උ‍නො‍ත්‍ ම‍ම‍ ඔ‍යා‍ව‍ ස‍ත්‍තු‍ ව‍ත්‍ත‍ට‍ එ‍ක්‍ක‍ගෙ‍න‍ ය‍න‍වා‍ කි‍ය‍ලා‍..


  
ඇ‍ම්‍ඩා‍ මී‍ට‍ර් දා‍ලා‍ දා‍ලා‍ කො‍හො‍ම‍ හ‍රි‍ ප‍න්‍ති‍යෙ‍ ප‍ල‍වෙ‍නි‍යා‍ උ‍නා‍ලු‍..
ඇම්ඩට උ‍න‍ පො‍රො‍න්දුව අහක දාන්නත් බැරි හින්දා මූව සත්තු වත්තට
එක්කගෙන ගියාලු....
දැන් ඔහොම යන අතරේ ටැප් එකක් ඇරලා වගේ සද්දයක් එනවලු
බැලින්නම් අලියෙක් අරක ෆුල් එලියෙ දාගෙන පම්ප් එකක් දානවලු..
ඇම්ඩා ශේප් එකේ දන්නෙ නැහැ වගේ තාත්තගෙන් ඇහැව්වලු
තාත්තේ  අර  මොකක්ද කියලා..
තාත්ත බයවෙලා වගේ කිව්වලු..
ආපෝ පුතේ ඕක මහා භයානක දෙයක් කියලා

කට්ටියම සත්තු වත්ත වටේ ඇවිදලා ආයෙත් අලියො ඉන්න තැනින් යද්දි
තව අලියෙක් අර වැඩේම කරනවලු..

ඇම්ඩා පොඩි එකා වගේ අම්මගෙන් අහනවලු අම්මේ
ඒ මොකක්ද කියල..
අම්ම කිව්ව්ලු ආ පුතේ ඕක සුළු දෙයක් කියලා

දැන් මූට මේක හෙන ප්‍රශ්නයක්ලු
මූට අම්බානෙක මල පැනලා තාත්තගෙන් අහනවලු
මොකක්ද තාත්තෙ මේකේ තේරුම..
  
මොකේ තේරුමද පුතා?

අර දෙවෙනි අලියව පෙන්නල ඇම්ඩා කියනවලු
තාත්ත කියනව මේක මහා භයානක දෙයක් කියලා..
අම්ම කියනව මේක සුළු දෙයක් කියලා...
එතකොට කවුද හරි කවුද වැරදි?

ඇම්ඩගෙ තාත්ත ශේප් එකේ කියනවලු...
ආහ්..ඉතින් උඹලගෙ අම්මටනම් ඕක සුළු දෙයක් වෙන්න ඇති කියලා...
  

෴ මෙහෙම එකෙක් නම් දැක්කමයි........෴

Posted by Anuradhax3 on 10:12 PM
අ‍ද‍ ම‍ම‍ ස්කොලේ ගියෙත් නැහැ..මුලු දවසම ගෙදර ඉදල එපා වෙලා
ටව්න් එකේ පොඩි රවුමක් දාන්න ඕනෙ කියල හිතිලා හ‍ව‍ස‍ 6:30 ට විතර ටව්න් එකට ගියා..
එතකොට තමයි මේ පිස්සු සීන් එක උනේ..
ටව්න් එකේ පොඩ් රව්මක් දාද්දි කඩයක් ඉස්සරහා මගේ යාලුවෙක් ඉන්නවා...
මම ගිහින් මචන් කොහොමද කියල ඇහැව්වා..මූට පොඩ්ඩක් අව්ල් වගේ..
මූ මගෙත් එක්ක හොදට කතා කර කර ඉදලා එකපාරටම  මට කියනවා මචන් මම ගෙදර යන්නම් ඉන්න බැහැ කියලා..බලද්දි මේ යකා ගුලියක් කාලා...හික් හික්
මම කිව්ව පිස්සුද යකෝ යන්න එපා උඹලගෙ අම්මට මාට්ටු වෙයිකියලා..ඔය හරියෙ
අපේ යාලුවෙක්ගෙ communication එකක් තියෙනවා මූ කිව්ව එහෙනම් ඒකට යමු කියලා..
මම විනාඩියක් හිටපන්..කියලා call එකක් ගත්තා..
මූ පාරෙ තියෙන වැටකට හේත්තු වෙලා කලිසමෙන් මොනාදෝ ගන්නවා වගේ දැක්කා..
මෙන්න මූ එකපාර ගැස්සෙනවා...දෙකට නැමිලා ඉස්සරහට යනවා පස්සට යනවා..
ඊට පස්සෙ vibrate වෙනවා...මෙහෙම ඉදල එක පාරටම මේ යකා ටව්න් එක මැද හතර ගාතෙන් බිමට ඇදගෙන වැටුනා..හරියට නිකන් ගෙම්බා පොලෙ ගැහැව්වා වගේ...
 
මාර සීන් එකනෙ‍.. මම ටක් ගාලා කෝල් එක කට් කරලා තව එකෙක් එක්ක
බොහොම අමාරුවෙන්  මූව උස්සල තිබ්බ..
මූ‍ව‍ උ‍ස්‍ස‍ල‍ ති‍බ්‍බ‍ වි‍ත‍ර‍යි‍ මූ කැප් එකත්
අනිත් පැත්ත දාගෙන.ඩයල් එක වගේ ඇ‍වි‍දි‍න‍වා‍...
 හ‍රි‍ය‍ට‍ මූ‍ බි‍ම‍ ඇ‍ද‍ගෙ‍න‍ වැ‍ටු‍නෙ‍ නැ‍හැ‍ ව‍ගේ‍. හෆොයි...
මම මූව  ශේප් එකේ ස්ටේශන් එකට එක්කගෙන ගිහින් ඉදගැස්සුවා..
එතන ඉදන් මුගෙ ගෙදරට පයින් ගියොත් වැඩිම විනාඩි හතරක් යයි
මූ මගෙන් අහනවා මචන්
උඹ ගාව වීල් එකක යන්න සල්ලි තියෙනවද කියලා??
මම කිව්ව ඇයි උඹට කොහෙ යන්නද කියල ?
මෙන්න මූ දැන් සින්හල පැත්තක තියලා කඩ්ඩෙන් ටෝක්
කරනවා..මූව වීල් එකක ගෙදර දාල එන්න කියල මට වදිනවා...
පිස්සුද යකෝ උඹට මෙතන ඉදන් උඹලගෙ ගෙදරට වීල් එකක යන්න වීල් කාරයා හිතයි
පිස්සු කියලා...ඔහොම කියල ටිකක් වෙලා යද්දි
ස්ටේශන් එකේ ඩයල් එකක් ඇවිල්ලා අරූ දිහා බලා ගෙන ඉන්නවා.
වැඩේ හරියන්නෙ නැහැ...මම ශේප් එකේ මූව ගෙදර ගාවට එක්කගෙන ගිහින්
ටිකක්වෙලා ඉදගස්සවලා තිබ්බ...මූ කියනවා..දැන් මට හරි උඹ පලයන් කියලා..
  
මම ඇහැව්වා උඹ දැන් ගෙදරට මොකද කියන්නෙ කියලා...
මූ කියනවලු එක පාරටම ඔලුව කැරකුනා වගේ දැනුනා ඒක හින්දා ගෙදර ආව කියලා
මම කිව්ව අව්ලක් ගියොත්  මැසේජ් එකක් එවපන්  කියලා ..
මූව ගෙදරට දාලා ටව්න් එකට ඇවිත් ටිකක් වෙලා ඉදලා 
ගෙදර ඇවිත් මුගේ ගෙවල් ගාව යාලුවෙකුට කෝල් කරලා සීන් එක කියලා
මූට මොකද උනේ කියලා බලලා මට කෝල් එකක් දෙන්න කියලත් කිව්වා..
 
  
ටික වෙලාවක් ගිහින් පොර මට කෝල් එකක් දුන්නා. 
මම ඇහැව්ව මොකෝ මචන් සීන් එක??
ගෙදරින් කේස් ද කියලා..??
 
යාලුවා මට කියනවා... 
ගෙ‍ද‍රි‍න්‍ න‍ම්‍ අ‍ව්‍ල‍ක්‍ නැ‍හැ‍ ම‍ච‍න්‍
මූ‍ ඇ‍ඳ‍ උ‍ඩ‍ට‍ වෙලා‍ හි‍නා‍වෙ‍වී‍ ඉ‍න්නවා..
මම ඇහැව්ව උඹට පැනඩෝල් දෙකක් දෙන්නද කියල..
ඌ කිව්වා පැනඩෝල් බොන්න බැහැ කියලා.
මූ කියනවා  අනේ බන් please පුලුවන්නම් කඩෙන් වැඩි සීනී ප්ලේන්ටියක්
පාර්ස්ල් කරලා අරන් වරෙන්
මම උඹට පස්සෙ සල්ලි දෙන්නම් කියල..
ඒක අහලා මම බඩ අල්ලගෙන උනා.....
(සීනී වලට පිස්සු ගතිය තවත් වැඩිවෙනවලු..හික් හික්)
  

෴ ඇම්ඩන් හඳට ගියාලූ........................෴

Posted by Anuradhax3 on 9:30 PM
  මම කියන්න යන්නෙ ඇම්ඩන්ගෙ කතාවක් ..හෙහෙ නම කියද්දිත් 
කට්ටියට හිනා යනවා නේද??
මේ කතාවෙ අන්ථර්ගතය ටිකක් අඩු කරල තියෙන්නෙ...(වචන එහෙම)
නැත්නම් ඉතින් බැහැනෙ නේද?? හික්ස්..
මේකයි කතාව...
ඇම්ඩන් a/l එහෙම කරලා ගෙදරට වෙලා ඉන්නවලු...
මිනිහා මැත්ස් නෙ කරලා තියෙන්නෙ A/L වලට..හික් හික්..
පිස්සු කෙලපු හින්දා විභාගෙ ගැනැ ශුවර් එකකුත් නැහැල්ලු..
ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්නවා කියලා අම්මත් කේස් දාන හින්දා මිනිහා දැන් ජොබ්  
එකක් හොයනවලු..ඔන්න මිනිහට මාර චාන්ස් එකක් සෙට් උනාලු..
අවුරුදු දෙකක් රොකට් එකක හඳට ගිහින් ආපහු එන්න...
මිනිහටත් මාර ෆන් එකනේ..මූ මේකට ඇප්ලිකේශන් එකක් දැම්මලු..
කොහොමහරි මෑන්ට ඉන්ටර්වීව් කෝල් කරලා..මූ දැන් ඉන්ටර්වීව් එකට ගියාලු..
වැඩේ භයානක හින්දා ඇප්ලයි කරල තියෙන්නෙ තුන් දෙනයි..

ඔන්න මුන් තුන් දෙනාට එන්න කියල කිව්වලු..
මේ අවුරුදු දෙකේ ඔයාලට ගෙනියන්න කැමැති දෙයක් ඉල්ලන්න කියලා


පලවෙනි මනුස්සයා කිව්වලු මට ගෙනියන්න සුපිරි කෙල්ලෙක්ව ඕනෙ කියලා...
දෙවැනි මනුස්සයා කිව්වලු මට කියවන්න ඇතිවෙන්න පොත් ඕනේ කියලා...
ඇම්ඩන්ගෙන් අහපුවම කිව්වලු මට මේ අවුරුදු දෙකට  ඇතිවෙන්න ගන්ජා දෙන්න කියලා...

දැන් ඔන්න කට්ටිය ඉල්ලුව පරිදි ඔක්කම දේවල් දීලා රොකට් එකේ හදට පිට කරාලු..
රොකට් එකේ කැමරා හරි කරලලු තියෙන්නෙ....
පාලක මැදිරියෙ ඉදන් කට්ටිය මොක්ද වෙන්නෙ කියල බ්ලාගෙන ඉන්නවලු..
කෙල්ලෙක්ව ඉල්ලපු මනුස්සය හැම වෙලේම කෙල්ල එක්කම ඉන්නවලු...


දැන්නැද්ද ඉතින් අනම් මනම් කර කර හික්..හික් 
පොත් ඉල්ලපු එකා බලන බලන හැමැ වෙලාවෙම පොත් කියවනවලු...

කට්ටිය ඇම්ඩන් දිහා බලද්දි මෙන්න මූ ගිහිල්ලා අර ගෑනිටයි මිනිහටයි හොදටම ගහනවලු..
උන් දෙන්නගෙ බඩු මුට්ටු පෙරලනවලු...ඊට පස්සෙ ඒවා ඇතුලෙ මොකක්දෝ හොයනවලූ...
ඇදේ මෙට්ටෙඋස්සල බලනවලූ...ආයෙත් අරමිනිහට ගහනවලු..හරියට නිකන් පිස්සෙක් වගේ..
ඊට පස්සෙ අර පොත් ඉල්ලපු මිනිහා ගාවට ගිහින් ඌටත් ගහනවලු...
ඌගේ පොත් විසික්කරනවලු..එතන එකම කාලගෝට්ටියක්ලු...
ඇම්ඩන් ඔහොම අවුරුදු දෙකේම අරුන්ට ගගහා මොකක්දො හෙව්වලු...
අන්තිමට ඇම්ඩන් අවුරුදු එක හමාරක් විතර හොයලා හොයලා
මේ වැඩේ හරි යන්නෙ නැහැ කියල මිනිහා ඒක නවත්වලා...

   

දැන් අවුරුදු දෙකක් ඉවර වෙලා කට්ටිය ඔක්කම පෘථ්වියට ආවලු..

හඳට ගියපු කට්ටියගෙ සේවය අගයන්න ඕනේ හින්දා කට්ටියව හදට යවපු තැන ලොක්කා
ගියපු අයට කිව්වලු කැමැති දෙයක් ඉල්ලන්න කියලා...

අර කෙල්ලෙක්ව එක්කන් ගිය එකාට දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා
මාර වැඩකාරයෙක් තමා..හික්ස්..
මිනිහා කිව්වලු...මට දැන් පවුලක් ඉන්නවා..ඒක හින්දා මුලු ජීවිතේටම ඇතිවෙන්න සල්ලි දීලා
වාහන,අතටපයට වැඩකාරයෝත් එක්ක ගෙදරකුත් දෙන්න කියලා...

පොත්ගුල්ලගෙන් අහපුවම ඌ කිව්වලු..
මට දැන් සෑහෙන දැනුමක් තියෙනවා....මට ඒක හින්දා හොද පඩියක් ලැබෙන
ජොබ් එකක් හොයලා දෙන්න කියලා...
  
ඇම්ඩන්ගෙ ඇස් දෙකත් අම්බානෙක රතු වෙලාලු මූ දත්මිටිකාගෙන.අත් දෙකේ ඇගිලි  ටිකත් මිටිකරගෙන...ඉන්නවලු..

හරි ඇම්ඩන් දැන් ඔයාගෙ වාරේ....ඔයාට මොනාද ඕනේ කියල කියන්න...කියල ලොක්ක කිව්වලු..

ඇම්ඩන් එක පාරම ලොක්කගෙ අම්මව මතක් කරලා හොද කුණුහරුප ටිකක් කියල..කිව්වලු
පරයෝ දැන් වත් මට ගිනි පෙට්ටියක් දීපන් අර ගන්ජා ටික ගහන්න කියලා 

     

෴ නැතිවම බැරි කැටපෝලය ..........෴

Posted by Anuradhax3 on 12:53 PM
ඔන්න මම කියන්න යන්නෙ රසවත් කතාවක් ගැන......
මේ කතාව ටිකක් විතර වල් කතාවක්...
වල් කිව්වට සාමාන්‍ය දෙයක්...කියවලම බලන්නකෝ

ඔන්න පොඩි ළමයෙක් ඉන්නවලු...
මේ ළමයට මොකක් හරි දෙයක් හම්බුනොත් ඒකෙන් කැටපෝලයක් හදලා
හිතෙන හිතෙන දේවල් වලට විදිනවලු...මූ හෙන අන්ඩපාලයෙක්ලු..
අම්මත් ඉතින් මේකා පොඩි එකානෙ කියලා ඉවසලා...



ඔහොම අවුරුදු ගානක් ගිහින්...
මේ පොඩි ස්කෝලෙ එහෙමත් ගිහින්
ඉවරවෙලා ....දැන් කොල්ලගෙ බඳින වයසත් හරිලු..
ඒත් මේ යකාට තාම මේ කැටපෝල් සීන් එක නවත්වගන්න බැරි වෙලා.
මූ අඩුම තරමෙ කෙල්ලෙක් පස්සෙන් වත් යන්නෙ නැහැලු..
මුගෙ අම්මට දැන් මාර අප්ස්ට් එක..
මූට කොව්චර ගැහැව්වත් බැන්නත් මේක අත හරින්නෙම නැල්ලු..
අම්මට ඉන්න එකම කොල්ලකු....පරම්පරාව ගෙනියන්නත් ඉන්නෙ මූ විතරලු...හික්ස්
කරන්නම දෙයක් නැති හින්දා අම්මා මේ යකාව මානසික වෛද්‍යවරයෙක්ට
පෙන්නන්න එක්කගෙන ගියාලු..අම්මා ඩොකා ට ඔක්කම සීන් එකම කිව්වලු..

දැන් ඩොකාට මේක හෙන ප්‍රහේලිකාවක්ලු...
මිනිහා අම්මට කාමරෙන් පොඩ්ඩක් එලියට යන්න කියලා
කොල්ලව ප්‍රශ්න කරන්න පටන්ගත්තලු..
දැන් පුතා කවදා හරි දවසක බැදලා වයිෆ් එක්ක තනියම කාමරේකට දැම්මොත් මොකද කරන්නෙ?

කොල්ලා කියනවලු මම එයාව ඇදෙන් තියලා හාන්සි කරනවා...

දැන් ඩොකාට හිතෙනවලු යකෝ මූගෙ කිසිම ලෙඩක් නැහැනෙ කියලා..
කමක් නැහැ තව පොඩ්ඩක් බලමු කියලා ඩොකා ඇහැව්වලූ..
හරි දැන් ඇදෙන් තිබ්බ කියමුකෝ..ඊලගට මොක්ද කරන්නෙ..

මම එයාගෙ කකුල් දෙක ඈත් කරලා එයාගෙ යට සාය ගලවනවා කිව්වලු...

දැන් ඩොකාට කොල්ලා ඊලගට මොකක්ද කරන්නෙ කියල දැන ගන්න මාර අසාවක්ලු තියෙන්නෙ..
ඩොකා ඇහැව්වලු..දැන් පුතා යට සාය ගලවලා මොකද කරන්නෙ කියලා

කොල්ලා කිව්වලු මම එයාගේ පෑන්ටිය ගලවනවා කියලා....හික් හික්

ඩොකාට තියෙන හදිස්සියට එක පාරටම ඇහැව්වලු....
පුතා පෑන්ටිය ගලවලා මොකද කරන්නෙ කියලා...

මූ එක පාරටම කිව්වලු.............. 
මම ඒ පෑන්ටියෙන් කැටපෝලයක් හදලා විදිනවා කියලා............



 




(කතාව කියෙව්වනම් අනිවා කමන්ට් එකක් දාලා යන්න...)

෴ මාත් දැන් සින්හල බ්ලොගකරුවෙක් ෴...

Posted by Anuradhax3 on 11:35 PM
ඔන්න මටත් මගේම කියලා බ්ලොග් එකක් කරන්න අශාවක් ඇති උනා..
ඊට පස්සෙ සති ගානක් හොයලා  හිතට ගැලපෙන බ්ලොග් ටෙම්ප්ලේට් එකක් එහෙම අරගෙන
ටෙම්ප්ලේට් එක එහෙම එඩිට් කරා..අම්මට සිරි
එඩිට් කරල ඔක්කම ඉවරවෙලා බලද්දි තමා ටෙම්ප්ලේට් එකේ පට්ට ලෙඩ ගොඩක් තියෙනවා කියලා දැක්කෙ...
මොනා කරන්නද..ආයෙත් ටෙම්ප්ලේට් එකක් අරන් පණ දාගෙන එඩිට් කරා..
මට ඕනේ විදිහට හදාගෙන බ්ලොග් පෝස්ට් එකකුත් ලියලා සින්හල බ්ලොග්කරුවන්ගේ සංසදය වෙතට මගේ බ්ලොග් එකත් සින්ඩියට ඇතුල් කරන්න කියල ඉල්ලීමක් යැව්වා...
සතියක් විතර ගියාම ශාකුන්තල අයියා ඊමේල් එකක් එවල තියෙනවා
"බ්ලොග් අඩවිය කියවිය නොහැකියි." කියලා...
මාර කේස් එකනෙ එතකොටනෙ මට මතක් උනේ මම බ්ලොග් එක හරියටම හදලා නැති හින්දා
Invited Readers Only දාල තිබ්බෙ කියලා..

මම ඉතින් ඒක අයින් කරලා ආයෙත් ඊමේල් එක් යැව්වම ශාකුන්තල අයියා කිව්වා
තව බ්ලොග් පෝස්ට් එකක්-දෙකක් ලියලා නැවත ඉල්ලුම් කරන්න කියලා...
මාත් ඉතින් තව පෝස්ට් එකක් ලියලා නැවත ඉල්ලුම් කරා....
ඔන්න අද මට ඊමේල් එකක් එවල මගේ බ්ලොග් එකත් සින්ඩියට ඇතුල් කරා කියලා....
ආව්..මැක්සා...මට මාර සන්තෝසයි..
ඔන්න ඉතින් සින්හල බ්ලොග් ලියන හා කියවන ඔක්කමලවම මම මගේ බ්ලොග් එකට පිලිගන්නවා..
ඒ වගේම පොඩි ඉල්ලීමකුත් කරනවා...
පුලුවන්කමක් තියෙනවනම් මම ලියපු අනිත් ලිපි දෙකත් පොඩ්ඩක් බලලා හොදයි  නම් කමන්ට් පාරක් දාලා යන්න කියලා ...

Facebook like button එකක් ඔබේ බ්ලොග් එකටත්.....

Posted by Anuradhax3 on 10:51 AM
මෙ මගේ පලමු බ්ලොග් පෝස්ට් එක...ඒක හින්දා බ්ලොග් කියවන ඔක්කමලටම "හායි" කියලම බ්ලොග් එක ලියන්න පටන් ගන්නවා

පලමු බ්ලොග් පෝස්ට් එක හින්දා ඉතින් කට්ටියට පොඩ්ඩක් හරි වැදගත් දෙයක් දෙන්නත් ඕනෙනේ නේද?බ්ලොග් කරන කට්ටියගෙන් ගොඩක් අය facebook එකෙත් ඉන්නවනෙ 
මම හිතුව බ්ලොග් පෝස්ට් එකට facebook like button එකක් දාන්නෙ කොහොමද කියල
කියල දෙන්න

 මෙන්න මෙහෙමයි FB like button එක ඇඩ් කරන්නෙ

  1. තමන්ගෙ බ්ලොගර් account එකට ලොග් වෙලා  Design > Edit HTML එකට ගිහින් දැනට තියෙන template එක download කරගෙන බැකප් එකක් තියාගන්න..ඒක කෝකටත් හොදයිනෙ
  2. ඊට පස්සෙ Design > Edit HTML එකට ගිහින් Expand Widget Templates” චෙක් බොක්ස් එක මාර්ක් කරන්න
  3. දැන් CTRL+F ඔබලා <data:post.body/>    එක හොයලා ඒකට පල්ලෙන් මේ code එක පේසට් කරන්න

<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<iframe allowTransparency='true' expr:src='&quot;http://www.facebook.com/plugins/like.php?href=&quot; +  data:post.url  + &quot;&amp;layout=standard&amp;show_faces=false&amp;width=100&amp;action=like&amp;font=arial&amp;colorscheme=light&quot;' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:450px; height:40px;'/>
</b:if>
       

    ඔබට කැමැති ආකාරයට සකස් කර ගැනීම
    • ඔබට කැමැති පරිදි  action=like to action=recommend හෝ ඔබට කැමති නමක් යෝදා  කැමැති ආකාරයකට සකස් කීරීමට පුලුවන් කම තියෙනවා!
    •  font=arial පහත ආකාර වලට වෙනස් කිරීමෙන් ෆොන්ට් වෙනස් කරගැනීමටද පුලුවන 


      1.   font=lucida+grande
      2. font=segoe+ui
      3. font=tahoma
      4. font=trebuchet+ms
      5. font=verdana




      මගේ මේ පෝස්ට් එකට කැමැති නම් පෝස්ට් එක පොඩි කමෙන්ට් එකකුත් දාලා යන්න හොදේ?



      අපූරූ සමාජ ජාල Bookmarking widget එකක් ඔබේ බ්ලොග් එකට..

      Posted by Anuradhax3 on 3:03 PM
      මගේ Template එකට social බුක්මාර්කින් widget එකක් තිබ්බෙ නැහැ..
      මේක මගේ හිතට හෙන ප්‍රශ්නයක් වෙලා තිබ්බ දෙයක්..
      බ්ලොග් එක කව කවුරුත් ශෙයාර් කරේ නැතත් ලස්සනට හරි එහෙම එකක් තියෙන්න ඕනෙනෙ
      නේද?

      ඒක හින්දා මම sharing is caring social bookmarking widget එකක් දැම්මා...
      සිරාවට මැක්සා..මම ඉතින් මේක දාන හැටි ඔයාලට කියල දෙන්න හිතුවා..

      මෙන්න මෙහෙමයි මේක අපිට පේන්නෙ...බලන්නකො..මගේ පෝස්ට් එක යට බලන්නකෝ මාත් ඇඩ් කරලා තියෙන්නෙ

      ෴ මෙන්න මෙහෙමයි මේක ඇඩ් කරන්නෙ ෴


        • තමන්ගෙ බ්ලොගර් account එකට ලොග් වෙලා  Design > Edit HTML එකට ගිහින් දැනට තියෙන template එක download කරගෙන බැකප් කර ගන්න
        • ඊට පස්සෙ Design > Edit HTML එකට ගිහින් Expand Widget Templates” චෙක් බොක්ස් එක මාර්ක් කරන්න
        • දැන් CTRL+F ඔබලා </head>   එක හොයාගන්න 
        • දැන් පල්ලෙහා තියෙන කෝඩ් එක </head> එකට උඩින් පේස්ට් කරන්න

        <!-- Sharing is caring -->

        <style type='text/css'>
        div.sexy-bookmarks {
        height:54px;
        background:url('http://img714.imageshack.us/img714/57/sharing.png') no-repeat left bottom;
        position:relative;
        width:540px;
        }

        div.sexy-bookmarks span.sexy-rightside {
        width:17px;
        height:54px;
        background:url('http://i43.tinypic.com/2ueii3t.png') no-repeat right bottom;
        position:absolute;
        right:-17px;
        }

        div.sexy-bookmarks ul.socials {
        margin:0 !important;
        padding:0 !important;
        position:absolute;
        bottom:0;
        left:10px;
        }

        div.sexy-bookmarks ul.socials li {
        display:inline-block !important;
        float:left !important;
        list-style-type:none !important;
        margin:0 !important;
        height:29px !important;
        width:48px !important;
        cursor:pointer !important;
        padding:0 !important;
        }

        div.sexy-bookmarks ul.socials a {
        display:block !important;
        width:48px !important;
        height:29px !important;
        font-size:0 !important;
        color:transparent !important;

        }

        .sexy-furl, .sexy-furl:hover, .sexy-digg, .sexy-digg:hover, .sexy-reddit, .sexy-reddit:hover, .sexy-stumble, .sexy-stumble:hover, .sexy-delicious, .sexy-delicious:hover, .sexy-yahoo, .sexy-yahoo:hover, .sexy-blinklist, .sexy-blinklist:hover, .sexy-technorati, .sexy-technorati:hover, .sexy-facebook, .sexy-facebook:hover, .sexy-twitter, .sexy-twitter:hover, .sexy-myspace, .sexy-myspace:hover, .sexy-mixx, .sexy-mixx:hover, .sexy-script-style, .sexy-script-style:hover, .sexy-designfloat, .sexy-designfloat:hover, .sexy-syndicate, .sexy-syndicate:hover, .sexy-email, .sexy-email:hover {
        background:url(' http://img688.imageshack.us/img688/3998/sexybookmarksbuttons.png') no-repeat !important;
        }

        .sexy-furl {
        background-position:-300px top !important;
        }
        .sexy-furl:hover {
        background-position:-300px bottom !important;
        }
        .sexy-digg {
        background-position:-500px top !important;
        }
        .sexy-digg:hover {
        background-position:-500px bottom !important;
        }
        .sexy-reddit {
        background-position:-100px top !important;
        }
        .sexy-reddit:hover {
        background-position:-100px bottom !important;
        }
        .sexy-stumble {
        background-position:-50px top !important;
        }
        .sexy-stumble:hover {
        background-position:-50px bottom !important;
        }
        .sexy-delicious {
        background-position:left top !important;
        }
        .sexy-delicious:hover {
        background-position:left bottom !important;
        }
        .sexy-yahoo {
        background-position:-650px top !important;
        }
        .sexy-yahoo:hover {
        background-position:-650px bottom !important;
        }
        .sexy-blinklist {
        background-position:-600px top !important;
        }
        .sexy-blinklist:hover {
        background-position:-600px bottom !important;
        }
        .sexy-technorati {
        background-position:-700px top !important;
        }
        .sexy-technorati:hover {
        background-position:-700px bottom !important;
        }
        .sexy-myspace {
        background-position:-200px top !important;
        }
        .sexy-myspace:hover {
        background-position:-200px bottom !important;
        }
        .sexy-twitter {
        background-position:-350px top !important;
        }
        .sexy-twitter:hover {
        background-position:-350px bottom !important;
        }
        .sexy-facebook {
        background-position:-450px top !important;
        }
        .sexy-facebook:hover {
        background-position:-450px bottom !important;
        }
        .sexy-mixx {
        background-position:-250px top !important;
        }
        .sexy-mixx:hover {
        background-position:-250px bottom !important;
        }
        .sexy-script-style {
        background-position:-400px top !important;
        }
        .sexy-script-style:hover {
        background-position:-400px bottom !important;
        }
        .sexy-designfloat {
        background-position:-550px top !important;
        }
        .sexy-designfloat:hover {
        background-position:-550px bottom !important;
        }
        .sexy-syndicate {
        background-position:-150px top !important;
        }
        .sexy-syndicate:hover {
        background-position:-150px bottom !important;
        }
        .sexy-email {
        background-position:-753px top !important;
        }
        .sexy-email:hover {
        background-position:-753px bottom !important;
        }

        </style>

        <!-- /Sharing is caring -->
        • දැන් පල්ලෙහා තියෙන කෝඩ් එක මේ කෝඩ් එකට <data:post.body/> පල්ලෙන් ගහන්න
        <!-- Sharing is caring -->

        <div class='sexy-bookmarks'>
        <ul class='socials'>
        <li class='sexy-delicious'><a expr:href='&quot;http://del.icio.us/post?url + =&quot; +   data:post.url +  &quot;&amp;title=&quot; +  data:post.title' target='_blank'/></li>

        <li class='sexy-digg'><a expr:href='&quot; http://digg.com/submit?url=&quot; +  data:post.url  + &quot;&amp;title=&quot;  + data:post.title' target='_blank'/></li>

        <li class='sexy-technorati'><a expr:href='&quot; http://technorati.com/faves?add=&quot;  + data:post.url   + &quot;&amp;title=&quot; +  data:post.title' target='_blank'/></li>

        <li class='sexy-reddit'><a expr:href='&quot; http://www.reddit.com/submit?url=&quot; +  data:post.url  + &quot;&amp;title=&quot; +  data:post.title' target='_blank'/></li>

        <li class='sexy-stumble'><a expr:href='&quot; http://www.stumbleupon.com/submit?url=&quot; +  data:post.url  + &quot;&amp;title=&quot;  + data:post.title' target='_blank'/></li>

        <li class='sexy-designfloat'><a expr:href='&quot;http://www.designfloat.com/submit.php?url=&quot; +  data:post.url +  &quot;&amp;title=&quot; +  data:post.title' target='_blank'/></li>

        <li class='sexy-facebook'><a expr:href='&quot; http://www.facebook.com/sharer.php?u=&quot; +  data:post.url  + &quot;&amp;title=&quot; +  data:post.title' target='_blank'/></li>

        <li class='sexy-twitter'><a expr:href='&quot; http://twitthis.com/twit?url=&quot; +  data:post.url +  &quot;&amp;title=&quot; +  data:post.title' target='_blank'/></li>

        <li class='sexy-furl'><a expr:href='&quot; http://www.furl.net/storeIt.jsp?u=&quot; +  data:post.url  + &quot;&amp;title=&quot; +  data:post.title' target='_blank'/></li>

        <li class='sexy-syndicate'><a href='ADD YOUR FEEDBURNER FEED URL HERE' title='Subscribe to RSS'/></li>

        <li class='sexy-email'><a expr:href='&quot; mailto:?subject=&quot; +  data:post.url +  &quot;&amp;title=&quot; +  data:post.title' target='_blank'/></li>
        </ul></div>
        <!-- /Sharing is caring -->

        මේකේ නිල් පාටින් තියෙන තැන ඔයාලගෙ ඔබේ feedburner feed url එක ගහන්න

        • ආහ් තව එකක් ඔයාලා බ්ලොග් එකේ readmore feature එක ඇඩ් කරල තියෙනවනම් <data:post.body/> කෝඩ් දෙකක් තියෙන්න පුලුවන් එහෙම තියෙනවනම් දෙවැනි <data:post.body/>  කෝඩ් එකට යටින් පේස්ට් කරන්න..
        • දැන් ඉතින් template එක save කරන්න
        මගේ මේ පෝස්ට් එකට කැමැති නම් පෝස්ට් එක පොඩි කමෙන්ට් එකකුත් දාලා යන්න හොදේ?