෴ හරි හරි කෝච් මට හොදටම තේරුනා,,,,෴

Posted by Anuradhax3 on 5:00 PM
ඔබත් ෆුට්බෝල් ෆෑන් කෙනෙක්නම් දන්නවා ඇති Emmanuel Eboué
ගැන...ඔව් ඔව් Arsenal එකේ සෙල්ලම් කරන Eboué තමා...

මිනිහා මේ ලගදි..ඒ කිව්වේ FIFA ලෝක කුසලානයේදී පට්ට ආතල් වැඩක් කරානේ..
හික් හික්...පොර සෙල්ලම් කරන්නෙ අයිවරි කෝස්ට් ටීම් එකටනෙ..
මැච් එක තිබ්බෙ කොරියාවත් එක්ක...
මැච් එක පොඩ්ඩකට නවත්තපු වෙලාවක කොරියාවේ කෝච් ප්ලේයර් කෙනෙක්ට එන්න
කියලා උපදෙස් ටිකක් දෙද්දි මෙන්න මේ යකත් එතනට ගිහින්
අරූට කියන ඔක්කම අහගෙන ඉදලා හරි හරි මට තේරුනා කියලා වගේ ෆුල් සීරියස්
විදිහට ඔලුව හොල්ලල ආයෙත් ග්‍රවුන්ඩ් එකට යනවා...

මේ තියෙන්නෙ ඒ වීඩියෝ එක...




මේකේ උපරිම ෆන් එක ගන්න දෙපාරක් විතර බලන්න ඕනේ..
වීඩියෝ එක ඉවර වෙනකන්ම බලන්නකෝ..

එක්කෝ මේ යකාට කොරියන් භාෂාව පුලුවන් ඇති...
නැත්නම් මූ විහිලුවට එහෙම කරන්න ඇති...
නැත්නම් ඉතින් අඩුම තරමේ ගුලියක්වත් කාලා ඉන්න ඇති...
මොකද ඔයකට්ටිය හිතන්නෙ මේ ගැන?,,
පොඩ්ඩක් හරි හිනා ගියානම්....
අනිවාර්යෙන් මොකද හිතෙන්නෙ කියල කමන්ට් එකක් දාලා යන්න!

෴ ඇම්ඩන් සහ අලියා................෴

Posted by Anuradhax3 on 5:33 PM
ඔන්න ඇම්ඩන් පොඩි කාලෙ හෙන මැට්ටලු..
ස්කෝලේ වැ‍ඩ‍ක්‍ ක‍ර‍න්නෙම නැල්ලු..‍පිස්සුමලු කෙලින්නෙ
මේ වැඩේ හරියන්නෙ නැති හින්දා තාත්තා කිව්වලු පුතා
ප‍න්‍ති‍යෙ‍ ප‍ල‍වෙ‍නි‍යා‍ උ‍නො‍ත්‍ ම‍ම‍ ඔ‍යා‍ව‍ ස‍ත්‍තු‍ ව‍ත්‍ත‍ට‍ එ‍ක්‍ක‍ගෙ‍න‍ ය‍න‍වා‍ කි‍ය‍ලා‍..


  
ඇ‍ම්‍ඩා‍ මී‍ට‍ර් දා‍ලා‍ දා‍ලා‍ කො‍හො‍ම‍ හ‍රි‍ ප‍න්‍ති‍යෙ‍ ප‍ල‍වෙ‍නි‍යා‍ උ‍නා‍ලු‍..
ඇම්ඩට උ‍න‍ පො‍රො‍න්දුව අහක දාන්නත් බැරි හින්දා මූව සත්තු වත්තට
එක්කගෙන ගියාලු....
දැන් ඔහොම යන අතරේ ටැප් එකක් ඇරලා වගේ සද්දයක් එනවලු
බැලින්නම් අලියෙක් අරක ෆුල් එලියෙ දාගෙන පම්ප් එකක් දානවලු..
ඇම්ඩා ශේප් එකේ දන්නෙ නැහැ වගේ තාත්තගෙන් ඇහැව්වලු
තාත්තේ  අර  මොකක්ද කියලා..
තාත්ත බයවෙලා වගේ කිව්වලු..
ආපෝ පුතේ ඕක මහා භයානක දෙයක් කියලා

කට්ටියම සත්තු වත්ත වටේ ඇවිදලා ආයෙත් අලියො ඉන්න තැනින් යද්දි
තව අලියෙක් අර වැඩේම කරනවලු..

ඇම්ඩා පොඩි එකා වගේ අම්මගෙන් අහනවලු අම්මේ
ඒ මොකක්ද කියල..
අම්ම කිව්ව්ලු ආ පුතේ ඕක සුළු දෙයක් කියලා

දැන් මූට මේක හෙන ප්‍රශ්නයක්ලු
මූට අම්බානෙක මල පැනලා තාත්තගෙන් අහනවලු
මොකක්ද තාත්තෙ මේකේ තේරුම..
  
මොකේ තේරුමද පුතා?

අර දෙවෙනි අලියව පෙන්නල ඇම්ඩා කියනවලු
තාත්ත කියනව මේක මහා භයානක දෙයක් කියලා..
අම්ම කියනව මේක සුළු දෙයක් කියලා...
එතකොට කවුද හරි කවුද වැරදි?

ඇම්ඩගෙ තාත්ත ශේප් එකේ කියනවලු...
ආහ්..ඉතින් උඹලගෙ අම්මටනම් ඕක සුළු දෙයක් වෙන්න ඇති කියලා...