෴ ඇම්ඩන් හඳට ගියාලූ........................෴
මම කියන්න යන්නෙ ඇම්ඩන්ගෙ කතාවක් ..හෙහෙ නම කියද්දිත්
කට්ටියට හිනා යනවා නේද??
මේ කතාවෙ අන්ථර්ගතය ටිකක් අඩු කරල තියෙන්නෙ...(වචන එහෙම)
නැත්නම් ඉතින් බැහැනෙ නේද?? හික්ස්..
මේකයි කතාව...
ඇම්ඩන් a/l එහෙම කරලා ගෙදරට වෙලා ඉන්නවලු...
මිනිහා මැත්ස් නෙ කරලා තියෙන්නෙ A/L වලට..හික් හික්..
පිස්සු කෙලපු හින්දා විභාගෙ ගැනැ ශුවර් එකකුත් නැහැල්ලු..
ගෙදරට වෙලා නිකන් කකා බිබී ඉන්නවා කියලා අම්මත් කේස් දාන හින්දා මිනිහා දැන් ජොබ්
එකක් හොයනවලු..ඔන්න මිනිහට මාර චාන්ස් එකක් සෙට් උනාලු..
අවුරුදු දෙකක් රොකට් එකක හඳට ගිහින් ආපහු එන්න...
මිනිහටත් මාර ෆන් එකනේ..මූ මේකට ඇප්ලිකේශන් එකක් දැම්මලු..
කොහොමහරි මෑන්ට ඉන්ටර්වීව් කෝල් කරලා..මූ දැන් ඉන්ටර්වීව් එකට ගියාලු..
වැඩේ භයානක හින්දා ඇප්ලයි කරල තියෙන්නෙ තුන් දෙනයි..
ඔන්න මුන් තුන් දෙනාට එන්න කියල කිව්වලු..
මේ අවුරුදු දෙකේ ඔයාලට ගෙනියන්න කැමැති දෙයක් ඉල්ලන්න කියලා
පලවෙනි මනුස්සයා කිව්වලු මට ගෙනියන්න සුපිරි කෙල්ලෙක්ව ඕනෙ කියලා...දෙවැනි මනුස්සයා කිව්වලු මට කියවන්න ඇතිවෙන්න පොත් ඕනේ කියලා...
ඇම්ඩන්ගෙන් අහපුවම කිව්වලු මට මේ අවුරුදු දෙකට ඇතිවෙන්න ගන්ජා දෙන්න කියලා...
දැන් ඔන්න කට්ටිය ඉල්ලුව පරිදි ඔක්කම දේවල් දීලා රොකට් එකේ හදට පිට කරාලු..
රොකට් එකේ කැමරා හරි කරලලු තියෙන්නෙ....
පාලක මැදිරියෙ ඉදන් කට්ටිය මොක්ද වෙන්නෙ කියල බ්ලාගෙන ඉන්නවලු..
කෙල්ලෙක්ව ඉල්ලපු මනුස්සය හැම වෙලේම කෙල්ල එක්කම ඉන්නවලු...
දැන්නැද්ද ඉතින් අනම් මනම් කර කර හික්..හික්
වැඩේ භයානක හින්දා ඇප්ලයි කරල තියෙන්නෙ තුන් දෙනයි..
ඔන්න මුන් තුන් දෙනාට එන්න කියල කිව්වලු..
මේ අවුරුදු දෙකේ ඔයාලට ගෙනියන්න කැමැති දෙයක් ඉල්ලන්න කියලා
පලවෙනි මනුස්සයා කිව්වලු මට ගෙනියන්න සුපිරි කෙල්ලෙක්ව ඕනෙ කියලා...
ඇම්ඩන්ගෙන් අහපුවම කිව්වලු මට මේ අවුරුදු දෙකට ඇතිවෙන්න ගන්ජා දෙන්න කියලා...
දැන් ඔන්න කට්ටිය ඉල්ලුව පරිදි ඔක්කම දේවල් දීලා රොකට් එකේ හදට පිට කරාලු..
රොකට් එකේ කැමරා හරි කරලලු තියෙන්නෙ....
පාලක මැදිරියෙ ඉදන් කට්ටිය මොක්ද වෙන්නෙ කියල බ්ලාගෙන ඉන්නවලු..
කෙල්ලෙක්ව ඉල්ලපු මනුස්සය හැම වෙලේම කෙල්ල එක්කම ඉන්නවලු...
දැන්නැද්ද ඉතින් අනම් මනම් කර කර හික්..හික්
පොත් ඉල්ලපු එකා බලන බලන හැමැ වෙලාවෙම පොත් කියවනවලු...
කට්ටිය ඇම්ඩන් දිහා බලද්දි මෙන්න මූ ගිහිල්ලා අර ගෑනිටයි මිනිහටයි හොදටම ගහනවලු..
උන් දෙන්නගෙ බඩු මුට්ටු පෙරලනවලු...ඊට පස්සෙ ඒවා ඇතුලෙ මොකක්දෝ හොයනවලූ...
ඇදේ මෙට්ටෙඋස්සල බලනවලූ...ආයෙත් අරමිනිහට ගහනවලු..හරියට නිකන් පිස්සෙක් වගේ..
ඊට පස්සෙ අර පොත් ඉල්ලපු මිනිහා ගාවට ගිහින් ඌටත් ගහනවලු...
ඌගේ පොත් විසික්කරනවලු..එතන එකම කාලගෝට්ටියක්ලු...
ඇම්ඩන් ඔහොම අවුරුදු දෙකේම අරුන්ට ගගහා මොකක්දො හෙව්වලු...
අන්තිමට ඇම්ඩන් අවුරුදු එක හමාරක් විතර හොයලා හොයලා
මේ වැඩේ හරි යන්නෙ නැහැ කියල මිනිහා ඒක නවත්වලා...
දැන් අවුරුදු දෙකක් ඉවර වෙලා කට්ටිය ඔක්කම පෘථ්වියට ආවලු..
හඳට ගියපු කට්ටියගෙ සේවය අගයන්න ඕනේ හින්දා කට්ටියව හදට යවපු තැන ලොක්කා
ගියපු අයට කිව්වලු කැමැති දෙයක් ඉල්ලන්න කියලා...
අර කෙල්ලෙක්ව එක්කන් ගිය එකාට දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා
මාර වැඩකාරයෙක් තමා..හික්ස්..
මිනිහා කිව්වලු...මට දැන් පවුලක් ඉන්නවා..ඒක හින්දා මුලු ජීවිතේටම ඇතිවෙන්න සල්ලි දීලා
වාහන,අතටපයට වැඩකාරයෝත් එක්ක ගෙදරකුත් දෙන්න කියලා...
පොත්ගුල්ලගෙන් අහපුවම ඌ කිව්වලු..
මට දැන් සෑහෙන දැනුමක් තියෙනවා....මට ඒක හින්දා හොද පඩියක් ලැබෙන
ජොබ් එකක් හොයලා දෙන්න කියලා...
ඇම්ඩන්ගෙ ඇස් දෙකත් අම්බානෙක රතු වෙලාලු මූ දත්මිටිකාගෙන.අත් දෙකේ ඇගිලි ටිකත් මිටිකරගෙන...ඉන්නවලු..
හරි ඇම්ඩන් දැන් ඔයාගෙ වාරේ....ඔයාට මොනාද ඕනේ කියල කියන්න...කියල ලොක්ක කිව්වලු..
ඇම්ඩන් එක පාරම ලොක්කගෙ අම්මව මතක් කරලා හොද කුණුහරුප ටිකක් කියල..කිව්වලු
පරයෝ දැන් වත් මට ගිනි පෙට්ටියක් දීපන් අර ගන්ජා ටික ගහන්න කියලා
එල කතාව
නියමයි!අහලම නෑ මේකනන්!
Ado patta.hina kala marenava oi
සිරා වැඩේ මචෝ..හිනාකාල පනයනවෝ
අයියෝ..............ඒ කියන්නෙ අර අවුරුදු දෙකේම හොයලා තියෙන්නෙ ගිණි පෙට්ටියක්ද ?
Hih........... Ahala nehe Mamath me kathawa.
උම්බ නම් මර ජොකියෙක් තමයි. එල එල තව ලියපන්
hik hik . . .dan tamai mata terune ubawa awurudu dekak tisse dakek natte ay kiyalaa . . hooooo hooooo
අප්පට සිරි... අහලම නෑ මේ කතාව!
ෂා චෝයි ඇම්ඩන් සිටෝලියි.....
අදමයි ඇහුවෙ ඕක නම්...
great story and i want to be that man with a super girl.....
mama ehemanam ganja ganja tika kanawahttp://lh6.ggpht.com/_RduEq9ylLDc/TBr5E8ugZ4I/AAAAAAAAAe0/T_9lNRHQbKc/saamgeadaviya.blogspot%20%285%29.gif ,any way ela kathawa!
ela machaaaaaaaaaan...thawa amdage ewa nadda?????????
ෆට්ට ෆට්ට බන්................!!!!
patta...........
කතාව නම් එල. ඒත් පොඩි පරහක් තියනවා. අර කෙල්ලව interview කරේ කවුද?
@ ජෝන් සීනා - තෑන්ක්ස් මචා



@ බොස්- එලකිරි මචන්
@ anoonymous - හෙහෙ
@ සහන් -මෝකො කමන්ට් ඩිලීට් කරල තියෙන්නෙ
@ දිල් - ඒකනෙ..හෆ්ෆා...මූට ගිනි පෙට්ටියක් ඉල්ලගන්න අමතක වෙලානේ
@ ඉලන්දාරියා- තෑන්ක්ස් මචන් කමට් එකට
@ wath - මේක අලුත් එකක් මම හිතන්නෙ
@ තරිදු - එසේ මෙසේ ජොකියෙක් නෙවෙයි මචන්
@ දුකා අයියා -ඔහොම කියද්දි මට ලැජ්ජා හිතෙනවා හික්ස්ස්
@ වැම්පයර් -තෑන්ක්ස් මචන් කමන්ට් එකට

???



@ හසියා -හික්හික්..තෑන්ක්ස් හසියා
@ තරියා -මේක අලුත් එකක්
@ Anonymous -උබේ කමන්ට් එකෙන් කියන්නෙ මේ චරිත් මල්ලිනේ?
@ Anonymous -එච්චර ගොඩක් කෑවොත් කුඩු වෙයිනෙ බන්
@ Anonymous -මොකො
@ හසී -එල එල -
@ Anonymous -තියෙනවා..පස්සෙ දාන්නම්කෝ
@ මහසෝණා - තෑන්ක්ස් මචන්
@ නාමල් -එලකිරි.කොම්
@ කාන්චන - හික්ස්...මම නම් නෙවෙයි..අනික කෙල්ලෙක් කිව්වට
ටිකක් වෙනස් ජොබ් එකක් කරපු කෙල්ලෙක්ලු
එල මචො....මැක්සා
hikzz patta
@ සෑම් -තෑන්ක්ස් මචා
@ රොශාන් -
want more.............
@ චරිත්.. එල එල..
පස්සෙ දාන්නම්කෝ..
@ sheli akka
එල..තෑන්ක්ස් කමෙන්ට් එකට
hikz .. patta kathawa ..
maxaa kathaawa machan. Elaz
@ දර්ශන
තෑන්ක්ස් සහෝ කමන්ට් එකට
@ Anonymous
එල මචන්!!
@ tera
good work malli....
මට නම් ලියන්න මොනවත් හිතෙන්නේ නැහැ.