Facebook like button එකක් ඔබේ බ්ලොග් එකටත්.....
මෙ මගේ පලමු බ්ලොග් පෝස්ට් එක...ඒක හින්දා බ්ලොග් කියවන ඔක්කමලටම "හායි" කියලම බ්ලොග් එක ලියන්න පටන් ගන්නවා
පලමු බ්ලොග් පෝස්ට් එක හින්දා ඉතින් කට්ටියට පොඩ්ඩක් හරි වැදගත් දෙයක් දෙන්නත් ඕනෙනේ නේද?බ්ලොග් කරන කට්ටියගෙන් ගොඩක් අය facebook එකෙත් ඉන්නවනෙ
මම හිතුව බ්ලොග් පෝස්ට් එකට facebook like button එකක් දාන්නෙ කොහොමද කියල
කියල දෙන්න
මෙන්න මෙහෙමයි FB like button එක ඇඩ් කරන්නෙ
- තමන්ගෙ බ්ලොගර් account එකට ලොග් වෙලා Design > Edit HTML එකට ගිහින් දැනට තියෙන template එක download කරගෙන බැකප් එකක් තියාගන්න..ඒක කෝකටත් හොදයිනෙ
- ඊට පස්සෙ Design > Edit HTML එකට ගිහින් “Expand Widget Templates” චෙක් බොක්ස් එක මාර්ක් කරන්න
- දැන් CTRL+F ඔබලා <data:post.body/> එක හොයලා ඒකට පල්ලෙන් මේ code එක පේසට් කරන්න
<b:if cond='data:blog.pageType == "item"'>
<iframe allowTransparency='true' expr:src='"http://www.facebook.com/plugins/like.php?href=" + data:post.url + "&layout=standard&show_faces=false&width=100&action=like&font=arial&colorscheme=light"' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:450px; height:40px;'/>
</b:if>
ඔබට කැමැති ආකාරයට සකස් කර ගැනීම
</b:if>
ඔබට කැමැති ආකාරයට සකස් කර ගැනීම
- ඔබට කැමැති පරිදි action=like to action=recommend හෝ ඔබට කැමති නමක් යෝදා කැමැති ආකාරයකට සකස් කීරීමට පුලුවන් කම තියෙනවා!
- font=arial පහත ආකාර වලට වෙනස් කිරීමෙන් ෆොන්ට් වෙනස් කරගැනීමටද පුලුවන
- font=lucida+grande
- font=segoe+ui
- font=tahoma
- font=trebuchet+ms
- font=verdana
මගේ මේ පෝස්ට් එකට කැමැති නම් පෝස්ට් එක පොඩි කමෙන්ට් එකකුත් දාලා යන්න හොදේ?
හෙට මේක කියවල ම කොමෙන්ට් එකක් දාන්නම් . .. !!!
ඔන්න පලමු කොමෙන්ට් එක මගෙන් . . .
තෑන්ක්ස් දුකා අයියා...එහෙනම් පස්සෙ වෙලාවක කියවලා කමන්ට් එකක් දාන්නකෝ :)
ලිපිය නම් වැදගත් මළේ ඒත් මගේ බ්ලොග් එකේ නම් දැනට තියෙන ගැජට් බැජටුත් වැඩී වගේ ඒක නිසා මගේ එකට නම් දාන්න වෙන්නේ නෑ හි හි
හෙහෙ අව්ලක් නැහැ දුකා අයියා :)
ගොඩක් ගැජට් වැඩි උනාම බ්ලොග් එකත් ස්ලෝ වෙනවනෙ ~x(
yep! eka hari..blog hodai bt slow wena 1 thamai iwasanna bari!..ube wada niyamai malli :) ..thawa hadamu..thawa liyamu! ....
@ Anonymous-
slow වෙන එකට මොනා හරි කරන්න ඕනේ..
තෑන්ක්ස් අයියා..
Thanks Anurada...
@ Tera
elakiri machan
ela ela................
mage blog eke kiyala ekak na.man mkdda karanna one kyla kiyhanko.mata mail ekak daaan.plzzz ban.loku udauwk bn. upuljithravindu@gmail.com
aniwa mta wisadumak kiyaan bn...plzzz
aniwa mta wisadumak kiyaan bn...plzzz