෴ මෙහෙම එකෙක් නම් දැක්කමයි........෴
අද මම ස්කොලේ ගියෙත් නැහැ..මුලු දවසම ගෙදර ඉදල එපා වෙලා
ටව්න් එකේ පොඩි රවුමක් දාන්න ඕනෙ කියල හිතිලා හවස 6:30 ට විතර ටව්න් එකට ගියා..
එතකොට තමයි මේ පිස්සු සීන් එක උනේ..ටව්න් එකේ පොඩ් රව්මක් දාද්දි කඩයක් ඉස්සරහා මගේ යාලුවෙක් ඉන්නවා...
මම ගිහින් මචන් කොහොමද කියල ඇහැව්වා..මූට පොඩ්ඩක් අව්ල් වගේ..
මූ මගෙත් එක්ක හොදට කතා කර කර ඉදලා එකපාරටම මට කියනවා මචන් මම ගෙදර යන්නම් ඉන්න බැහැ කියලා..බලද්දි මේ යකා ගුලියක් කාලා...හික් හික්
මම කිව්ව පිස්සුද යකෝ යන්න එපා උඹලගෙ අම්මට මාට්ටු වෙයිකියලා..ඔය හරියෙඅපේ යාලුවෙක්ගෙ communication එකක් තියෙනවා මූ කිව්ව එහෙනම් ඒකට යමු කියලා..
මම විනාඩියක් හිටපන්..කියලා call එකක් ගත්තා..මූ පාරෙ තියෙන වැටකට හේත්තු වෙලා කලිසමෙන් මොනාදෝ ගන්නවා වගේ දැක්කා..
මෙන්න මූ එකපාර ගැස්සෙනවා...දෙකට නැමිලා ඉස්සරහට යනවා පස්සට යනවා..
ඊට පස්සෙ vibrate වෙනවා...මෙහෙම ඉදල එක පාරටම මේ යකා ටව්න් එක මැද හතර ගාතෙන් බිමට ඇදගෙන වැටුනා..හරියට නිකන් ගෙම්බා පොලෙ ගැහැව්වා වගේ...
මාර සීන් එකනෙ.. මම ටක් ගාලා කෝල් එක කට් කරලා තව එකෙක් එක්ක
බොහොම අමාරුවෙන් මූව උස්සල තිබ්බ..
මූව උස්සල තිබ්බ විතරයි මූ කැප් එකත්
මූව උස්සල තිබ්බ විතරයි මූ කැප් එකත්
අනිත් පැත්ත දාගෙන.ඩයල් එක වගේ ඇවිදිනවා...
හරියට මූ බිම ඇදගෙන වැටුනෙ නැහැ වගේ. හෆොයි...
හරියට මූ බිම ඇදගෙන වැටුනෙ නැහැ වගේ. හෆොයි...
මම මූව ශේප් එකේ ස්ටේශන් එකට එක්කගෙන ගිහින් ඉදගැස්සුවා..
එතන ඉදන් මුගෙ ගෙදරට පයින් ගියොත් වැඩිම විනාඩි හතරක් යයි
මූ මගෙන් අහනවා මචන්
උඹ ගාව වීල් එකක යන්න සල්ලි තියෙනවද කියලා??
මම කිව්ව ඇයි උඹට කොහෙ යන්නද කියල ?
මෙන්න මූ දැන් සින්හල පැත්තක තියලා කඩ්ඩෙන් ටෝක්
කරනවා..මූව වීල් එකක ගෙදර දාල එන්න කියල මට වදිනවා...
පිස්සුද යකෝ උඹට මෙතන ඉදන් උඹලගෙ ගෙදරට වීල් එකක යන්න වීල් කාරයා හිතයි
පිස්සු කියලා...ඔහොම කියල ටිකක් වෙලා යද්දි
ස්ටේශන් එකේ ඩයල් එකක් ඇවිල්ලා අරූ දිහා බලා ගෙන ඉන්නවා.
වැඩේ හරියන්නෙ නැහැ...මම ශේප් එකේ මූව ගෙදර ගාවට එක්කගෙන ගිහින්
ටිකක්වෙලා ඉදගස්සවලා තිබ්බ...මූ කියනවා..දැන් මට හරි උඹ පලයන් කියලා..
මම ඇහැව්වා උඹ දැන් ගෙදරට මොකද කියන්නෙ කියලා... මූ කියනවලු එක පාරටම ඔලුව කැරකුනා වගේ දැනුනා ඒක හින්දා ගෙදර ආව කියලා
මම කිව්ව අව්ලක් ගියොත් මැසේජ් එකක් එවපන් කියලා ..
මූව ගෙදරට දාලා ටව්න් එකට ඇවිත් ටිකක් වෙලා ඉදලා
ගෙදර ඇවිත් මුගේ ගෙවල් ගාව යාලුවෙකුට කෝල් කරලා සීන් එක කියලා
මූට මොකද උනේ කියලා බලලා මට කෝල් එකක් දෙන්න කියලත් කිව්වා..
ටික වෙලාවක් ගිහින් පොර මට කෝල් එකක් දුන්නා.
මම ඇහැව්ව මොකෝ මචන් සීන් එක??
ගෙදරින් කේස් ද කියලා..??
යාලුවා මට කියනවා...
ගෙදරින් නම් අව්ලක් නැහැ මචන්
මූ ඇඳ උඩට වෙලා හිනාවෙවී ඉන්නවා..
මම ඇහැව්ව උඹට පැනඩෝල් දෙකක් දෙන්නද කියල..
ඌ කිව්වා පැනඩෝල් බොන්න බැහැ කියලා.
මූ කියනවා අනේ බන් please පුලුවන්නම් කඩෙන් වැඩි සීනී ප්ලේන්ටියක්
පාර්ස්ල් කරලා අරන් වරෙන්
මම උඹට පස්සෙ සල්ලි දෙන්නම් කියල..
ඒක අහලා මම බඩ අල්ලගෙන උනා.....
(සීනී වලට පිස්සු ගතිය තවත් වැඩිවෙනවලු..හික් හික්)
පට්ට.....
@ shadoww
තෑන්ක්ස් මචන්!!
හි හි...එල එල
@ සෑම්
තෑන්ක්ස් සහෝ
ඔය කතව කියනකොටත් මට හින යනව.ඔය කියන කෙන අපි අතරෙ බොහොම ප්‍රසිඩ්ඩ චරිතයක්.ඒ යලුවට මන් (ඒ )කියනම්.ඉතින් ඔය සිඩ්ඩිය්ය වෙන වෙලවෙ මාත් ඔතන ඉන්ඩල ගිය විතරඉ.එතන මගෙ අනික් යලුවා හිටිය ඔන්න.එයාට මන්(බි )කියනම්. මට ටික වෙලාවකට පස්සෙ මගෙ (බි ) යලුව කත කරලා කිව්ව (ඒ )යලුවට කලන්තෙ ඩම්ම කියල.මන් එනකොට අනෙ අර (බි )යාලුව (ඒ ) යලුවව ගෙඩරටත් ගෙනත් ඩාල.
මන් (ඒ ) යලුවගෙ ගෙඩර ගිහින් බලනකොට කිසිම අසනීපයක් නම් පෙනෙන්න නෙ..හිටපූ ගමන් ගෙඩර ඉන්න බල්ලත් එක්කත් තනියම හින වෙනව....මන් එත් අහුව ගෙඩරට කියන්න බේරි අසනීපයක් වත් තියෙනවඩ දනෙ නෑනෙ.යමු මචන් බෙහෙත් ටිකක් වත් ගන්න කියල....මිනිහ කියනව නෑ නෙ එප කියල...බලින්නම් මු ගුලි කලා.මු කියනව සල්ලි පස්සෙ ඩෙන්නම් වෑඩි සීනි ප්ලන්ටි එකක් අරන් ඩෙන්න කියල....මන් අහුව වෑඩි සීනි ප්ලන්ටි මොකටඩ කියල.එතකොට කියනව ගුලිය කෑවට තාම වොල්ට් 14000 ක් වගෙලු වෑඩුනෙ.ප්ලන්ටිය ගහපුවම එක 33000 වෙනවලු...එතකොට ඔක්කොමල කලු සුඩු වට ලු පෙන්නෙ...ඔන්න ගුලියක මහත...
hehe.maxsama kathawak meka nam.
pissupeekudu..
@ Anonymous
උඹ මට කෝල් කරපු වෙලේ උඹ අර වෝල්ට් 14000-33000 සීන්
එක කිව්වෙ නැහැනෙ බන්...අපරාදෙ හික් හික්
තෑන්ක්ස් මචන්
@ 2nd Anonymous ස්තූති සහෝ
@ 3rd Anonymous පිස්සු පීකුදු?? එල එල LOL
pixxu athal .. meka ubata wechcha seen ekak ehema newei nea ... ??
@ ---------------------------------
පිස්සුද බන්...මට උන සීන් එකක් නෙවෙයි
lol...
@ sheli
ela ela machannnnnnnnnnnnnnnnnnnn..thawa daapan............
@ Anonymous
එල එල තෑන්ක්ස් කමන්ට් එකට
පිස්සු ඩබල්
හොද ඩබල්..
මට අරූ බිම වැටුන හැටි මතක් වෙද්දි තාමත් හිනා යනවා!
he he .. maru maru ... negala yana kathawa
@ darshana
තෑන්ක්ස් සහෝ කමෙන්ට් එකට
ඔය ගුලි හෙන භයානකයි .. අම්මෝ... මම එකක් ටෙස්ට් කරන්නත් එක්ක කාල බැලුවා..!! ඊට පස්සෙ චොක්ලට් එකක් කාල, කිරි එකකුත් ගැහුවා ටිකක් වදින්න කියලා..!! මොන නිකන්වත් වැදුනේ නෑ නොවැ...!! හැබයි ටික වෙලාවක් යනකොට මට නිකන් ඔක්කොම උන්ට පිස්සු මට විතරක් පිස්සු නෑ වගේ තේරෙන්නෙ ගත්තා...!! තව ටික වෙලාවකින් මට හොදටම වැදිලා...!! හිනා වෙනවා හිනා වෙනවා ඉවරයක් නෑ...!! ඕක සාමාන්‍යයෙන් පැය 1 කක් විතර දරුණුවට තියෙනවා.. පස්සෙ අවුලක් නෑ..!!
@mahasona
uba kiyapu eka 100 ta 100kma hari machan.
Oke feeling eka enna vadi seeni plain tea ekakui cigarat ekakui gahnna one gahala paya 1k vithara yaddi menna badu.
Paya 2k vithara yanakan full holman.eeta passe uparima fun.loveth naha lovi gaheth naha.hina vela pana yanava.
pissage......hithamithura
guli..................!
Ganath adui
vadinavath vadi
@ මහසෝණා

හෙහෙ..මැක්සා...සහයෝගයට තෑන්ක්ස්
@ Anonymous
හෙහේ...මරු මරු
@ samanrox
හරියට නිකන් ගොවියාගේ හිතමිතුරා......LANKEM වගේ
ගුලි කාලා තව ප්ලේන්ටිත් බොන්න මුට වැදිල තිබ්බ හරිය මදි වෙලාද..