෴ මාත් දැන් සින්හල බ්ලොගකරුවෙක් ෴...
ඔන්න මටත් මගේම කියලා බ්ලොග් එකක් කරන්න අශාවක් ඇති උනා..
ඊට පස්සෙ සති ගානක් හොයලා හිතට ගැලපෙන බ්ලොග් ටෙම්ප්ලේට් එකක් එහෙම අරගෙන
ටෙම්ප්ලේට් එක එහෙම එඩිට් කරා..අම්මට සිරි
එඩිට් කරල ඔක්කම ඉවරවෙලා බලද්දි තමා ටෙම්ප්ලේට් එකේ පට්ට ලෙඩ ගොඩක් තියෙනවා කියලා දැක්කෙ...
මොනා කරන්නද..ආයෙත් ටෙම්ප්ලේට් එකක් අරන් පණ දාගෙන එඩිට් කරා..
මට ඕනේ විදිහට හදාගෙන බ්ලොග් පෝස්ට් එකකුත් ලියලා සින්හල බ්ලොග්කරුවන්ගේ සංසදය වෙතට මගේ බ්ලොග් එකත් සින්ඩියට ඇතුල් කරන්න කියල ඉල්ලීමක් යැව්වා...
සතියක් විතර ගියාම ශාකුන්තල අයියා ඊමේල් එකක් එවල තියෙනවා
"බ්ලොග් අඩවිය කියවිය නොහැකියි." කියලා...
මාර කේස් එකනෙ එතකොටනෙ මට මතක් උනේ මම බ්ලොග් එක හරියටම හදලා නැති හින්දා
Invited Readers Only දාල තිබ්බෙ කියලා..
තව බ්ලොග් පෝස්ට් එකක්-දෙකක් ලියලා නැවත ඉල්ලුම් කරන්න කියලා...
මාත් ඉතින් තව පෝස්ට් එකක් ලියලා නැවත ඉල්ලුම් කරා....
ඔන්න අද මට ඊමේල් එකක් එවල මගේ බ්ලොග් එකත් සින්ඩියට ඇතුල් කරා කියලා....
ආව්..මැක්සා...මට මාර සන්තෝසයි..
ඔන්න ඉතින් සින්හල බ්ලොග් ලියන හා කියවන ඔක්කමලවම මම මගේ බ්ලොග් එකට පිලිගන්නවා..
ඒ වගේම පොඩි ඉල්ලීමකුත් කරනවා...
පුලුවන්කමක් තියෙනවනම් මම ලියපු අනිත් ලිපි දෙකත් පොඩ්ඩක් බලලා හොදයි නම් කමන්ට් පාරක් දාලා යන්න කියලා ...
ආයුබෝං අලුත් යාලුවා. සාදරයෙන් පිලිගන්නවා... බ්ලොග් අවකාශයට...
e-mail me !!
info@geeth.tk
හා පැටික්කිත් සුභ පතනව.........
දිගටම ලියමු......
හනේ හනේ සාක්කුතලයගෙ ගෑස්! ඌ කවුද බන් ඔහොම ගෑස් පෙන්නන්න. ඔය එක එකාට පින්සෙන්ඩු වෙන්නෙ නැතුව කොත්තු, ලාන්කීය සිතුවිලි, හත්මාලුව වගේ ප්‍රොෆෙශනල් සින්ඩියකට සම්බන්ද වෙයන්.
http://blog.inetlanka.com/
http://kottu.org/
http://hathmaluwa.org/index2.html
දිගටම ලියමුකො එහෙනම්;
ආ සාදරයෙන් පිළිගන්නවා යාළුවා.
මූණු පොතේ සිංහල බ්ලොග්ස් ගෘප් එක -
http://www.facebook.com/group.php?gid=120074181337432
ජයවේවා !. බ්ලොග් අවකාශයට සාදරයෙන් පිලිගන්නවා.
සිංහල බ්ලොග් අවකාශයට සාදරයෙන් පිළීගන්නවා. ලියන්න ලියන්න
සුබ පැතුම් දිගටම ලියන්න
@ ගීත් - බෝහෝම ස්තූතියි මචන්!
@ හා පැටික්කි -ස්තූතියි හා පැටික්කි :)
@ Anonymous - බලමුකො බලමුකෝ :)
@ තරියා - එල එල මචන්!
@ ශාන් -එලකිරි මචන්..මම ජොයින් වෙන්නම්
@ පිලිගැනීමේ නිලදාරිනීතුමි - තෑන්ක්ස් තෑන්ක්ස්
@ හසී - බොහෝම ස්තූතී හසී අක්කෙ :)
ඔන්න මගෙනුත් සුභ පැතුම්...
දිගු ගමනකට මගෙන් කෙටි සුභ පැතුමක්.................
@හසියා - තෑන්ක්ස් කොල්ල
@ හසිත - කෙටි සුබපැතුම දිගු ගමනකට ආශීර්වාදයක්ම වේවා :)
සුභ පැතුම් සහෝ මගෙනුත්...දිගට කරගෙන යමු..මාත් ඔයත් එක්ක..
තෑන්ක්ස් සෑම් මචෝ....
ශකුන්තල මොන හැලෙපෙයෙක්ද මෙන්න බලපන් සිංඩි ලිස්ට් එක
www.inetlanka.com
www.kottu.org
www.sindiya.com
www.lankablogs.com
www.hathmaluwa.org
sinhala.mobilelk.com
blog.AnuradhapuraZone.info
මේ සිංඩි වලට එකතු කරන්න. ඔචර වැද වැටෙන්න ලැජජා නැද්ද ඔයි
@ anonymous
onn amenuth suba pathum....
බ්ලොග් ලියන්න ආ ඔබට සුබ පැතුම්. අනේ මචෝ ශාකුන්තලගේ මේලය දන්නවනං එවන්නකෝ මගේ බ්ලොග තාම ඇතුළත් කරගන නැ. හේතුව වත් අහගන්න.