෴ නැතිවම බැරි කැටපෝලය ..........෴
ඔන්න මම කියන්න යන්නෙ රසවත් කතාවක් ගැන......
මේ කතාව ටිකක් විතර වල් කතාවක්...
වල් කිව්වට සාමාන්‍ය දෙයක්...කියවලම බලන්නකෝ
ඔන්න පොඩි ළමයෙක් ඉන්නවලු...
මේ ළමයට මොකක් හරි දෙයක් හම්බුනොත් ඒකෙන් කැටපෝලයක් හදලා
හිතෙන හිතෙන දේවල් වලට විදිනවලු...මූ හෙන අන්ඩපාලයෙක්ලු..
අම්මත් ඉතින් මේකා පොඩි එකානෙ කියලා ඉවසලා...
ඔහොම අවුරුදු ගානක් ගිහින්...
මේ පොඩි ස්කෝලෙ එහෙමත් ගිහින්ඉවරවෙලා ....දැන් කොල්ලගෙ බඳින වයසත් හරිලු..
ඒත් මේ යකාට තාම මේ කැටපෝල් සීන් එක නවත්වගන්න බැරි වෙලා.
මූ අඩුම තරමෙ කෙල්ලෙක් පස්සෙන් වත් යන්නෙ නැහැලු..
මුගෙ අම්මට දැන් මාර අප්ස්ට් එක..
මූට කොව්චර ගැහැව්වත් බැන්නත් මේක අත හරින්නෙම නැල්ලු..
අම්මට ඉන්න එකම කොල්ලකු....පරම්පරාව ගෙනියන්නත් ඉන්නෙ මූ විතරලු...හික්ස්
කරන්නම දෙයක් නැති හින්දා අම්මා මේ යකාව මානසික වෛද්‍යවරයෙක්ට
පෙන්නන්න එක්කගෙන ගියාලු..අම්මා ඩොකා ට ඔක්කම සීන් එකම කිව්වලු..
දැන් ඩොකාට මේක හෙන ප්‍රහේලිකාවක්ලු...
මිනිහා අම්මට කාමරෙන් පොඩ්ඩක් එලියට යන්න කියලා
කොල්ලව ප්‍රශ්න කරන්න පටන්ගත්තලු..
දැන් පුතා කවදා හරි දවසක බැදලා වයිෆ් එක්ක තනියම කාමරේකට දැම්මොත් මොකද කරන්නෙ?
කොල්ලා කියනවලු මම එයාව ඇදෙන් තියලා හාන්සි කරනවා...
දැන් ඩොකාට හිතෙනවලු යකෝ මූගෙ කිසිම ලෙඩක් නැහැනෙ කියලා..
කමක් නැහැ තව පොඩ්ඩක් බලමු කියලා ඩොකා ඇහැව්වලූ..
හරි දැන් ඇදෙන් තිබ්බ කියමුකෝ..ඊලගට මොක්ද කරන්නෙ..
මම එයාගෙ කකුල් දෙක ඈත් කරලා එයාගෙ යට සාය ගලවනවා කිව්වලු...
ඩොකා ඇහැව්වලු..දැන් පුතා යට සාය ගලවලා මොකද කරන්නෙ කියලා
කොල්ලා කිව්වලු මම එයාගේ පෑන්ටිය ගලවනවා කියලා....හික් හික්
ඩොකාට තියෙන හදිස්සියට එක පාරටම ඇහැව්වලු....
පුතා පෑන්ටිය ගලවලා මොකද කරන්නෙ කියලා...
මූ එක පාරටම කිව්වලු..............
මම ඒ පෑන්ටියෙන් කැටපෝලයක් හදලා විදිනවා කියලා............


(කතාව කියෙව්වනම් අනිවා කමන්ට් එකක් දාලා යන්න...)
buhahahaha patta ooi!!
ol:
@ Anonymous තෑන්ක්ස් මචන්!!
MAXXA STORY!
@ 2nd Anonymous හික් හික් තෑන්ක්ස්...
Anonymous විදිහට කමන්ට් දාන අය පුලුවන්නම් කමන්ට් එකේදි තමන්ගෙ නමත් දාලා යන්න...හික් හික්
he he he.........................ela ela malla...................ohoma yan
@ 3rd Anonymous තෑන්ක්ස් අයියා.. :)
hi hi . . . mama nam godak issara ahapu kathaawak malea . . hik hik . . tawa tikak lassana karala gedi pitin natuwa poddak hangala liwwa nam tawath lassanai . .. .
@ දුකා අයියා
තෑන්ක්ස් අයියා..
පෝස්ට් එක ටිකක් සැර වැඩිද මන්දා?? හික් හික් ;)
hikz
@ milan හික් හික්....
hikzz patta buwek LOL pixxu aathal
@ roshan
තැන්කූ තැන්කූ :)
mama hithanne me podi eka anuradha wenna ona. mu oya katapola wakata asai kiyala dawasakuth mata kiwa, man ganan gatte ne....
@ උදන්ත චන්දිමාල්
හෙහෙ.මුලු නමම කිව්වෙ නැත්නම් උදන්ත කිව්වම අනිත් අය හිතයි මම මගේම බ්ලොග් එකේ
කමන්ට් දානව කියල හික්ස්ස්.....
මම නම් ඉතින් කැටපෝල් පස්සෙ යන්නෙ නැහැ මල්ලි...
කෙල්ලො පස්සෙ විතරයි..හික් හික්
එල එල... මරු කොල්ලා....!!!
ane manda .. me wage katha public eke danna tharam hoda katha newei ...
Maxaaaaaaaa

haru
@ දර්ශන
ඒකත් ඇත්ත
@ Anonymous
එල
Patta pata pata