෴ හරි හරි කෝච් මට හොදටම තේරුනා,,,,෴

Posted by Anuradhax3 on 5:00 PM
ඔබත් ෆුට්බෝල් ෆෑන් කෙනෙක්නම් දන්නවා ඇති Emmanuel Eboué ගැන...ඔව් ඔව් Arsenal එකේ සෙල්ලම් කරන Eboué තමා... මිනිහා මේ ලගදි..ඒ කිව්වේ FIFA ලෝක කුසලානයේදී පට්ට ආතල් වැඩක් කරානේ.. හික් හික්...පොර සෙල්ලම්...

෴ ඇම්ඩන් සහ අලියා................෴

Posted by Anuradhax3 on 5:33 PM
ඔන්න ඇම්ඩන් පොඩි කාලෙ හෙන මැට්ටලු.. ස්කෝලේ වැ‍ඩ‍ක්‍ ක‍ර‍න්නෙම නැල්ලු..‍පිස්සුමලු කෙලින්නෙ මේ වැඩේ හරියන්නෙ නැති හින්දා තාත්තා කිව්වලු පුතා ප‍න්‍ති‍යෙ‍ ප‍ල‍වෙ‍නි‍යා‍ උ‍නො‍ත්‍ ම‍ම‍ ඔ‍යා‍ව‍ ස‍ත්‍තු‍ ව‍ත්‍ත‍ට‍...

෴ මෙහෙම එකෙක් නම් දැක්කමයි........෴

Posted by Anuradhax3 on 10:12 PM
අ‍ද‍ ම‍ම‍ ස්කොලේ ගියෙත් නැහැ..මුලු දවසම ගෙදර ඉදල එපා වෙලාටව්න් එකේ පොඩි රවුමක් දාන්න ඕනෙ කියල හිතිලා හ‍ව‍ස‍ 6:30 ට විතර ටව්න් එකට ගියා..එතකොට තමයි මේ පිස්සු සීන් එක උනේ.. ටව්න් එකේ පොඩ් රව්මක්...

෴ ඇම්ඩන් හඳට ගියාලූ........................෴

Posted by Anuradhax3 on 9:30 PM
  මම කියන්න යන්නෙ ඇම්ඩන්ගෙ කතාවක් ..හෙහෙ නම කියද්දිත්  කට්ටියට හිනා යනවා නේද??මේ කතාවෙ අන්ථර්ගතය ටිකක් අඩු කරල තියෙන්නෙ...(වචන එහෙම)නැත්නම් ඉතින් බැහැනෙ නේද?? හික්ස්..මේකයි කතාව...ඇම්ඩන්...

෴ නැතිවම බැරි කැටපෝලය ..........෴

Posted by Anuradhax3 on 12:53 PM
ඔන්න මම කියන්න යන්නෙ රසවත් කතාවක් ගැන...... මේ කතාව ටිකක් විතර වල් කතාවක්... වල් කිව්වට සාමාන්‍ය දෙයක්...කියවලම බලන්නකෝ ඔන්න පොඩි ළමයෙක් ඉන්නවලු... මේ ළමයට මොකක් හරි දෙයක් හම්බුනොත් ඒකෙන් කැටපෝලයක් හදලා හිතෙන...

෴ මාත් දැන් සින්හල බ්ලොගකරුවෙක් ෴...

Posted by Anuradhax3 on 11:35 PM
ඔන්න මටත් මගේම කියලා බ්ලොග් එකක් කරන්න අශාවක් ඇති උනා.. ඊට පස්සෙ සති ගානක් හොයලා  හිතට ගැලපෙන බ්ලොග් ටෙම්ප්ලේට් එකක් එහෙම අරගෙන ටෙම්ප්ලේට් එක එහෙම එඩිට් කරා..අම්මට සිරි එඩිට් කරල ඔක්කම ඉවරවෙලා බලද්දි...

Facebook like button එකක් ඔබේ බ්ලොග් එකටත්.....

Posted by Anuradhax3 on 10:51 AM
මෙ මගේ පලමු බ්ලොග් පෝස්ට් එක...ඒක හින්දා බ්ලොග් කියවන ඔක්කමලටම "හායි" කියලම බ්ලොග් එක ලියන්න පටන් ගන්නවා පලමු බ්ලොග් පෝස්ට් එක හින්දා ඉතින් කට්ටියට පොඩ්ඩක් හරි වැදගත් දෙයක් දෙන්නත් ඕනෙනේ නේද?බ්ලොග් කරන...

අපූරූ සමාජ ජාල Bookmarking widget එකක් ඔබේ බ්ලොග් එකට..

Posted by Anuradhax3 on 3:03 PM
මගේ Template එකට social බුක්මාර්කින් widget එකක් තිබ්බෙ නැහැ.. මේක මගේ හිතට හෙන ප්‍රශ්නයක් වෙලා තිබ්බ දෙයක්.. බ්ලොග් එක කව කවුරුත් ශෙයාර් කරේ නැතත් ලස්සනට හරි එහෙම එකක් තියෙන්න ඕනෙනෙ නේද? mdiv.sexy-bookmarks...