෴ නැතිවම බැරි කැටපෝලය ..........෴

Posted by Anuradhax3 on 12:53 PM

ඔන්න මම කියන්න යන්නෙ රසවත් කතාවක් ගැන......
මේ කතාව ටිකක් විතර වල් කතාවක්...
වල් කිව්වට සාමාන්‍ය දෙයක්...කියවලම බලන්නකෝ

ඔන්න පොඩි ළමයෙක් ඉන්නවලු...
මේ ළමයට මොකක් හරි දෙයක් හම්බුනොත් ඒකෙන් කැටපෝලයක් හදලා
හිතෙන හිතෙන දේවල් වලට විදිනවලු...මූ හෙන අන්ඩපාලයෙක්ලු..
අම්මත් ඉතින් මේකා පොඩි එකානෙ කියලා ඉවසලා...



ඔහොම අවුරුදු ගානක් ගිහින්...
මේ පොඩි ස්කෝලෙ එහෙමත් ගිහින්
ඉවරවෙලා ....දැන් කොල්ලගෙ බඳින වයසත් හරිලු..
ඒත් මේ යකාට තාම මේ කැටපෝල් සීන් එක නවත්වගන්න බැරි වෙලා.
මූ අඩුම තරමෙ කෙල්ලෙක් පස්සෙන් වත් යන්නෙ නැහැලු..
මුගෙ අම්මට දැන් මාර අප්ස්ට් එක..
මූට කොව්චර ගැහැව්වත් බැන්නත් මේක අත හරින්නෙම නැල්ලු..
අම්මට ඉන්න එකම කොල්ලකු....පරම්පරාව ගෙනියන්නත් ඉන්නෙ මූ විතරලු...හික්ස්
කරන්නම දෙයක් නැති හින්දා අම්මා මේ යකාව මානසික වෛද්‍යවරයෙක්ට
පෙන්නන්න එක්කගෙන ගියාලු..අම්මා ඩොකා ට ඔක්කම සීන් එකම කිව්වලු..

දැන් ඩොකාට මේක හෙන ප්‍රහේලිකාවක්ලු...
මිනිහා අම්මට කාමරෙන් පොඩ්ඩක් එලියට යන්න කියලා
කොල්ලව ප්‍රශ්න කරන්න පටන්ගත්තලු..
දැන් පුතා කවදා හරි දවසක බැදලා වයිෆ් එක්ක තනියම කාමරේකට දැම්මොත් මොකද කරන්නෙ?

කොල්ලා කියනවලු මම එයාව ඇදෙන් තියලා හාන්සි කරනවා...

දැන් ඩොකාට හිතෙනවලු යකෝ මූගෙ කිසිම ලෙඩක් නැහැනෙ කියලා..
කමක් නැහැ තව පොඩ්ඩක් බලමු කියලා ඩොකා ඇහැව්වලූ..
හරි දැන් ඇදෙන් තිබ්බ කියමුකෝ..ඊලගට මොක්ද කරන්නෙ..

මම එයාගෙ කකුල් දෙක ඈත් කරලා එයාගෙ යට සාය ගලවනවා කිව්වලු...

දැන් ඩොකාට කොල්ලා ඊලගට මොකක්ද කරන්නෙ කියල දැන ගන්න මාර අසාවක්ලු තියෙන්නෙ..
ඩොකා ඇහැව්වලු..දැන් පුතා යට සාය ගලවලා මොකද කරන්නෙ කියලා

කොල්ලා කිව්වලු මම එයාගේ පෑන්ටිය ගලවනවා කියලා....හික් හික්

ඩොකාට තියෙන හදිස්සියට එක පාරටම ඇහැව්වලු....
පුතා පෑන්ටිය ගලවලා මොකද කරන්නෙ කියලා...

මූ එක පාරටම කිව්වලු.............. 
මම ඒ පෑන්ටියෙන් කැටපෝලයක් හදලා විදිනවා කියලා............



 




(කතාව කියෙව්වනම් අනිවා කමන්ට් එකක් දාලා යන්න...)