෴ මෙහෙම එකෙක් නම් දැක්කමයි........෴

Posted by Anuradhax3 on 10:12 PM

අ‍ද‍ ම‍ම‍ ස්කොලේ ගියෙත් නැහැ..මුලු දවසම ගෙදර ඉදල එපා වෙලා
ටව්න් එකේ පොඩි රවුමක් දාන්න ඕනෙ කියල හිතිලා හ‍ව‍ස‍ 6:30 ට විතර ටව්න් එකට ගියා..
එතකොට තමයි මේ පිස්සු සීන් එක උනේ..
ටව්න් එකේ පොඩ් රව්මක් දාද්දි කඩයක් ඉස්සරහා මගේ යාලුවෙක් ඉන්නවා...
මම ගිහින් මචන් කොහොමද කියල ඇහැව්වා..මූට පොඩ්ඩක් අව්ල් වගේ..
මූ මගෙත් එක්ක හොදට කතා කර කර ඉදලා එකපාරටම  මට කියනවා මචන් මම ගෙදර යන්නම් ඉන්න බැහැ කියලා..බලද්දි මේ යකා ගුලියක් කාලා...හික් හික්
මම කිව්ව පිස්සුද යකෝ යන්න එපා උඹලගෙ අම්මට මාට්ටු වෙයිකියලා..ඔය හරියෙ
අපේ යාලුවෙක්ගෙ communication එකක් තියෙනවා මූ කිව්ව එහෙනම් ඒකට යමු කියලා..
මම විනාඩියක් හිටපන්..කියලා call එකක් ගත්තා..
මූ පාරෙ තියෙන වැටකට හේත්තු වෙලා කලිසමෙන් මොනාදෝ ගන්නවා වගේ දැක්කා..
මෙන්න මූ එකපාර ගැස්සෙනවා...දෙකට නැමිලා ඉස්සරහට යනවා පස්සට යනවා..
ඊට පස්සෙ vibrate වෙනවා...මෙහෙම ඉදල එක පාරටම මේ යකා ටව්න් එක මැද හතර ගාතෙන් බිමට ඇදගෙන වැටුනා..හරියට නිකන් ගෙම්බා පොලෙ ගැහැව්වා වගේ...
 
මාර සීන් එකනෙ‍.. මම ටක් ගාලා කෝල් එක කට් කරලා තව එකෙක් එක්ක
බොහොම අමාරුවෙන්  මූව උස්සල තිබ්බ..
මූ‍ව‍ උ‍ස්‍ස‍ල‍ ති‍බ්‍බ‍ වි‍ත‍ර‍යි‍ මූ කැප් එකත්
අනිත් පැත්ත දාගෙන.ඩයල් එක වගේ ඇ‍වි‍දි‍න‍වා‍...
 හ‍රි‍ය‍ට‍ මූ‍ බි‍ම‍ ඇ‍ද‍ගෙ‍න‍ වැ‍ටු‍නෙ‍ නැ‍හැ‍ ව‍ගේ‍. හෆොයි...
මම මූව  ශේප් එකේ ස්ටේශන් එකට එක්කගෙන ගිහින් ඉදගැස්සුවා..
එතන ඉදන් මුගෙ ගෙදරට පයින් ගියොත් වැඩිම විනාඩි හතරක් යයි
මූ මගෙන් අහනවා මචන්
උඹ ගාව වීල් එකක යන්න සල්ලි තියෙනවද කියලා??
මම කිව්ව ඇයි උඹට කොහෙ යන්නද කියල ?
මෙන්න මූ දැන් සින්හල පැත්තක තියලා කඩ්ඩෙන් ටෝක්
කරනවා..මූව වීල් එකක ගෙදර දාල එන්න කියල මට වදිනවා...
පිස්සුද යකෝ උඹට මෙතන ඉදන් උඹලගෙ ගෙදරට වීල් එකක යන්න වීල් කාරයා හිතයි
පිස්සු කියලා...ඔහොම කියල ටිකක් වෙලා යද්දි
ස්ටේශන් එකේ ඩයල් එකක් ඇවිල්ලා අරූ දිහා බලා ගෙන ඉන්නවා.
වැඩේ හරියන්නෙ නැහැ...මම ශේප් එකේ මූව ගෙදර ගාවට එක්කගෙන ගිහින්
ටිකක්වෙලා ඉදගස්සවලා තිබ්බ...මූ කියනවා..දැන් මට හරි උඹ පලයන් කියලා..
  
මම ඇහැව්වා උඹ දැන් ගෙදරට මොකද කියන්නෙ කියලා...
මූ කියනවලු එක පාරටම ඔලුව කැරකුනා වගේ දැනුනා ඒක හින්දා ගෙදර ආව කියලා
මම කිව්ව අව්ලක් ගියොත්  මැසේජ් එකක් එවපන්  කියලා ..
මූව ගෙදරට දාලා ටව්න් එකට ඇවිත් ටිකක් වෙලා ඉදලා 
ගෙදර ඇවිත් මුගේ ගෙවල් ගාව යාලුවෙකුට කෝල් කරලා සීන් එක කියලා
මූට මොකද උනේ කියලා බලලා මට කෝල් එකක් දෙන්න කියලත් කිව්වා..
 
  
ටික වෙලාවක් ගිහින් පොර මට කෝල් එකක් දුන්නා. 
මම ඇහැව්ව මොකෝ මචන් සීන් එක??
ගෙදරින් කේස් ද කියලා..??
 
යාලුවා මට කියනවා... 
ගෙ‍ද‍රි‍න්‍ න‍ම්‍ අ‍ව්‍ල‍ක්‍ නැ‍හැ‍ ම‍ච‍න්‍
මූ‍ ඇ‍ඳ‍ උ‍ඩ‍ට‍ වෙලා‍ හි‍නා‍වෙ‍වී‍ ඉ‍න්නවා..
මම ඇහැව්ව උඹට පැනඩෝල් දෙකක් දෙන්නද කියල..
ඌ කිව්වා පැනඩෝල් බොන්න බැහැ කියලා.
මූ කියනවා  අනේ බන් please පුලුවන්නම් කඩෙන් වැඩි සීනී ප්ලේන්ටියක්
පාර්ස්ල් කරලා අරන් වරෙන්
මම උඹට පස්සෙ සල්ලි දෙන්නම් කියල..
ඒක අහලා මම බඩ අල්ලගෙන උනා.....
(සීනී වලට පිස්සු ගතිය තවත් වැඩිවෙනවලු..හික් හික්)