Facebook like button එකක් ඔබේ බ්ලොග් එකටත්.....

Posted by Anuradhax3 on 10:51 AM

මෙ මගේ පලමු බ්ලොග් පෝස්ට් එක...ඒක හින්දා බ්ලොග් කියවන ඔක්කමලටම "හායි" කියලම බ්ලොග් එක ලියන්න පටන් ගන්නවා


පලමු බ්ලොග් පෝස්ට් එක හින්දා ඉතින් කට්ටියට පොඩ්ඩක් හරි වැදගත් දෙයක් දෙන්නත් ඕනෙනේ නේද?බ්ලොග් කරන කට්ටියගෙන් ගොඩක් අය facebook එකෙත් ඉන්නවනෙ 
මම හිතුව බ්ලොග් පෝස්ට් එකට facebook like button එකක් දාන්නෙ කොහොමද කියල
කියල දෙන්න

 මෙන්න මෙහෙමයි FB like button එක ඇඩ් කරන්නෙ

  1. තමන්ගෙ බ්ලොගර් account එකට ලොග් වෙලා  Design > Edit HTML එකට ගිහින් දැනට තියෙන template එක download කරගෙන බැකප් එකක් තියාගන්න..ඒක කෝකටත් හොදයිනෙ
  2. ඊට පස්සෙ Design > Edit HTML එකට ගිහින් Expand Widget Templates” චෙක් බොක්ස් එක මාර්ක් කරන්න
  3. දැන් CTRL+F ඔබලා <data:post.body/>    එක හොයලා ඒකට පල්ලෙන් මේ code එක පේසට් කරන්න

<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<iframe allowTransparency='true' expr:src='&quot;http://www.facebook.com/plugins/like.php?href=&quot; +  data:post.url  + &quot;&amp;layout=standard&amp;show_faces=false&amp;width=100&amp;action=like&amp;font=arial&amp;colorscheme=light&quot;' frameborder='0' scrolling='no' style='border:none; overflow:hidden; width:450px; height:40px;'/>
</b:if>
       

    ඔබට කැමැති ආකාරයට සකස් කර ගැනීම
    • ඔබට කැමැති පරිදි  action=like to action=recommend හෝ ඔබට කැමති නමක් යෝදා  කැමැති ආකාරයකට සකස් කීරීමට පුලුවන් කම තියෙනවා!
    •  font=arial පහත ආකාර වලට වෙනස් කිරීමෙන් ෆොන්ට් වෙනස් කරගැනීමටද පුලුවන 


      1.   font=lucida+grande
      2. font=segoe+ui
      3. font=tahoma
      4. font=trebuchet+ms
      5. font=verdana




      මගේ මේ පෝස්ට් එකට කැමැති නම් පෝස්ට් එක පොඩි කමෙන්ට් එකකුත් දාලා යන්න හොදේ?